Is Virat Kohli an ODI legend
Is Virat Kohli an ODI legend අද පැවති ඉන්දියා නවසීලන්ත පලමු එක්දින තරගයේදි ඉන්දියානු කන්ඩායමේ නායක විරාත් කෝලි තම එක් දින දිවියේ 31 වන ශතකය වාර්තා කරා. මෙය ඔහුගේ 200 වන එක් දින ජාත්යන්තර තරගයයි. තම 200 වන එක් දින ජාත්යන්තර තරගයෙදි ලකුණු ශතකයක් රැස් කල ලොව දෙවන ක්‍රීඩකයා බවට පත් වන්නට ද කෝලී අද සමත් උනා. ඔහුට පෙර මෙම දස්කම දක්වා තිබුණේ දකුනු අප්‍රිකාවේ AB de විලියර්ස්. එක් දින ජාත්යන්තර තරග 199 ක්‍රීඩා කර පසු එක් එක් ක්‍රීඩකයන් ලබා ගත් ලකුනු සහ අනෙකුත් වාර්තා පිලිබන්ද පිලිබද අපි හැරි බැලීමක් කරමු . තරග 199කට පසු එතෙක් මෙතෙක් ඉතිහාසයේ එක් දින තරග ක්‍රීඩා කල සියලුම ක්‍රීඩකයන් අභිබවා කෝලි පෙරමුන ගෙන සිටිනවා. එක් දින ජාත්යන්තර තරග වල වැඩිම ලකුනු ලබා ගත් ක්‍රීඩකයා වන සචින් තෙන්ඩුල්කාර් ද තරග 199ක් ක්‍රීඩා කල පසු ලබා ගෙන ඇත්තේ කෝලි ට වඩා අඩු ලකුනු ස0ඛ්යාවක්. එක් දින ජාත්යන්තර තරග 199ක් අවසානයෙදී වැඩිම ලකුනු ලබා ගැනීමේ සාමන්යක් (Highest Average) ...