Posts

Showing posts from May, 2018

මොකක්ද මේ deja vu?

Image
ඔබට කවද හරි මොනවා හරි සිදුවීමක් උනාම,  එක කලින් වෙලා තියෙනවා වගේ හරි, 'අහ් මට මෙහෙම දෙයක් උනා වගේ මතකය් වගේ' හැන්ගීමක් දැනිලා තියේද? ඇයි මෙහෙම දැනෙන්නේ? ඔබට  යම් කිසි බලයක් වැනි දෙයක් ලැබිලා ද ? නැත්නම් මොකක් හරි මානසික ලෙඩක් ද? නෑ ඒ දෙකම නෙවි හේතුව. .  අපි දැන් බලමු ඕකට හේතුව මොකක්ද කියල  . මේක ගැන explaination හුගක් තිබුනත් මනෝ විද්‍යාවට අනුව නම් මේක වෙන්න හේතුව විදියට කියන්නේ මොලෙන් සංඥා   නිකුත්වීම ප්‍රමාද වීම නිසා ඇතිවෙන තත්වයක් කියලා. ඒ කියන්නේ අපි කව්රිත් දන්නා විදියට මොලේ පැති දෙකක් තියෙනවනේ.  අපි මොනවහරි දෙයක් සවේදනය කරද්දි මොළයට යවන සංඥා ඔය පැති දෙකේම record වෙනව. ඒක වෙන්නෙ simultaneously. ඒ කියන්නෙ එකම සැරේට එක වෙනවා.  නමුත් සමහර වෙලාවට, කළාතුරකින් එක පැත්තක record වෙලා අනෙක් පැත්තට ඔය සංඥාව යාමේ පොඩි ප්‍රමාදයක් සිදු වෙනව.තප්පර හෝ මිලි තප්පර ගානක වෙන්න පුළුවන්. එතකොට අපේ මොළය පළවෙනි පාර record වෙන එක එක සිද්ධියක් හැටියටත්, ප්‍රමාද වෙලා අනෙක් පැත්තෙ record වෙන එක තව සිද්ධියක් හැටියටත් අපිට නැවත signal එක එවන්නෙ.  හැබය් එහෙම උනාට මේ එකම සිද්දිය තමය් මොලෙ