මොකක්ද මේ deja vu?
ඔබට කවද හරි මොනවා හරි සිදුවීමක් උනාම, එක කලින් වෙලා තියෙනවා වගේ හරි, 'අහ් මට මෙහෙම දෙයක් උනා වගේ මතකය් වගේ' හැන්ගීමක් දැනිලා තියේද? ඇයි මෙහෙම දැනෙන්නේ? ඔබට යම් කිසි බලයක් වැනි දෙයක් ලැබිලා ද ? නැත්නම් මොකක් හරි මානසික ලෙඩක් ද?
නෑ ඒ දෙකම නෙවි හේතුව. . අපි දැන් බලමු ඕකට හේතුව මොකක්ද කියල .
මේක ගැන explaination හුගක් තිබුනත් මනෝ විද්‍යාවට අනුව නම් මේක වෙන්න හේතුව විදියට කියන්නේ මොලෙන් සංඥා නිකුත්වීම ප්‍රමාද වීම නිසා ඇතිවෙන තත්වයක් කියලා. ඒ කියන්නේ අපි කව්රිත් දන්නා විදියට මොලේ පැති දෙකක් තියෙනවනේ. අපි මොනවහරි දෙයක් සවේදනය කරද්දි මොළයට යවන සංඥා ඔය පැති දෙකේම record වෙනව. ඒක වෙන්නෙ simultaneously. ඒ කියන්නෙ එකම සැරේට එක වෙනවා.
නමුත් සමහර වෙලාවට, කළාතුරකින් එක පැත්තක record වෙලා අනෙක් පැත්තට ඔය සංඥාව යාමේ පොඩි ප්‍රමාදයක් සිදු වෙනව.තප්පර හෝ මිලි තප්පර ගානක වෙන්න පුළුවන්. එතකොට අපේ මොළය පළවෙනි පාර record වෙන එක එක සිද්ධියක් හැටියටත්, ප්‍රමාද වෙලා අනෙක් පැත්තෙ record වෙන එක තව සිද්ධියක් හැටියටත් අපිට නැවත signal එක එවන්නෙ.
හැබය් එහෙම උනාට මේ එකම සිද්දිය තමය් මොලෙන් සිද්දි දෙකක් විදියට අදුර ගන්නේ. අන්න ඒ නිසා තමය් ඒ සිද්ධිය තප්පර ගානක් ඇතුලත අපිට නැවත සිදුවුනා වගේ දැනෙන්නෙ.
මීට ආසන්න දෙයක් තමය් බස් එකේ වාඩි වෙලා එකේ යද්දී සමහර අය වමනේ දාන සිද්දීයේදීත් වෙන්නේ. බස් එකේ වාඩි වෙලා යද්දී ඒ පුද්ගලයාගේ කකුල් වලින් මොලේට පණිවිඩයක් යවනවා "මම වාඩි වෙලා ඉන්නේ කොහවත් ඇවිදින්නේ නැ මම" කියලා.
එත් මේ බස් එක චලනය වන බස් එකක්. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ ඇස දෙකට දේවල් චලනය වෙනවා පේනවා. එතකොට මෙයාගේ ඇස වලින් මොලේට පණිවිඩයක් යවනවා "මම චලනය වෙන ගමන් ඉන්නේ" කියලා.
එකම වෙලාවේ, දෙවිදියක සංඥා මොලේට ලැබීම මොලේ පිට කරන්නේ වමනය දාල.
අපි කතා කර අකර හිටපු deja vu ගැන කියනවා නම් එක අදිසි ශක්තියක්වත්, ලෙඩක්වත්, අසාමාන්‍ය තත්ත්වයක් වත් නෙවෙයි. බොහොම සාමාන්‍ය දෙයක්. මේක කාට කාටත් එදිනෙදා ජීවිතයේ අත් විදින්න පුළුවන්.
*********************
2018/05/20
මාතර, නුපේ.
tada
ReplyDeleteSupiriii
ReplyDeleteela..
ReplyDeleteඑලකිරි බාාන්.
ReplyDeletePatta
ReplyDeleteWooow
ReplyDeleteKoraa
ReplyDeleteSupiri
ReplyDeleteSuppaaaa
ReplyDeleteSupiri 😚😚😚
ReplyDeletePatta
ReplyDeletePatta
ReplyDeletePatta
ReplyDeleteMaru..
ReplyDeleteEla බොක්ක
ReplyDeleteKolla danna dewal :P =D
ReplyDeleteGood stuff!
ReplyDeleteSupiri
ReplyDelete