Posts

Showing posts from October, 2017

Is Virat Kohli an ODI legend

Image
                        Is Virat Kohli an ODI legend අද පැවති ඉන්දියා නවසීලන්ත පලමු එක්දින තරගයේදි ඉන්දියානු කන්ඩායමේ නායක විරාත් කෝලි තම එක් දින දිවියේ 31 වන ශතකය වාර්තා කරා. මෙය ඔහුගේ 200 වන එක් දින ජාත්යන්තර තරගයයි. තම 200 වන එක් දින ජාත්යන්තර තරගයෙදි ලකුණු ශතකයක් රැස් කල  ලොව දෙවන ක්‍රීඩකයා බවට පත් වන්නට ද කෝලී අද සමත් උනා.  ඔහුට පෙර මෙම දස්කම දක්වා තිබුණේ දකුනු අප්‍රිකාවේ AB de විලියර්ස්. එක් දින ජාත්යන්තර තරග 199 ක්‍රීඩා කර පසු එක් එක් ක්‍රීඩකයන් ලබා ගත් ලකුනු සහ අනෙකුත් වාර්තා පිලිබන්ද පිලිබද අපි හැරි බැලීමක් කරමු . තරග 199කට පසු එතෙක් මෙතෙක් ඉතිහාසයේ එක් දින තරග ක්‍රීඩා කල සියලුම ක්‍රීඩකයන් අභිබවා කෝලි පෙරමුන ගෙන සිටිනවා. එක් දින ජාත්යන්තර තරග වල වැඩිම ලකුනු ලබා ගත් ක්‍රීඩකයා වන සචින් තෙන්ඩුල්කාර් ද තරග 199ක් ක්‍රීඩා කල පසු ලබා ගෙන ඇත්තේ කෝලි ට වඩා අඩු ලකුනු ස0ඛ්යාවක්.  එක් දින ජාත්යන්තර තරග 199ක් අවසානයෙදී වැඩිම ලකුනු ලබා ගැනීමේ සාමන්යක් (Highest Average) රදවා ගත් ලයිස්තුවේද කෝලි ට පෙරමුන ලබී තිබෙනවා.  කෝලී 55.14 සාමන්යක් ද , The F

යමු සෙල්ල කතරගම ඔබ එන්න යනව නම්..

                                                        ගීතයක අරුතක් 1 යමු සෙල්ල කතරගම ඔබ එන්න යනව නම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ඳ කතරගම... ආනන්ද සරෝජා රාමන් අනුරාධා ආනන්ද සරෝජා රාමන් අනුරාධා නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි හාදු දිදි ගඟ නොබෙදී එකට ගලා යයි........ මේ සාදුකාරයයි සංගීත නාදයයි හාද වෙලා සාද විඳින එකම වෙලාවයි පාද සළඹ දෑත වළලු එකට හිනා වෙයි... බ්ලොග් එකක් හැදුවට ලියන්න දෙයක් නැති නිසා, ඊයෙ හවස බස් එකේ එද්දි ඇහුන "‍යමු සෙල්ල කතරගම" සින්දුව ගැන හොයල බලලා ලියන්න හිතුනා.  සින්දුවේ පද රචනය රත්න ශ්‍රි විජේසි0හ මහතා. ස0ගීතය විශාරද කපුගේ මහතා ගායනය කරුනා රත්න දිවුල්ගනේ මහතා. සෙල්ල කතරගම කියන්නෙ කතරගම දෙවියො ඉන්දියාවෙ ඉදන් ඇවිල්ලා, වල්ලි කියන වැදි කාන්තාව මුන ගහුනු තැන. ඒ වෙන්කොට කතරගම දෙවියන්ට ඉන්දියාවේ තෙවානි අම්ම කියල භාර්යාවකුත් ඉදලත් තියෙනවා. සෙල්ල කතරගම ට කුඩා කතරගම කියලත් කියනවා, එත් සෙල්ලම් කතරගම කියන වචනය බිදිලා සෙල්ල කතරගම කියන එක හැදුනු කියලා තමය් දැනට පිලි ගැනෙන්නෙ.  අදටත් කතරගම පෙරහර වල්ලි අම්මා දෙවාලේ ලගින් යනකොට ලය්

ක්‍රිකට් නීති වෙනස් වූ හැටි

Image
ක්‍රීඩාවට දිනෙන් දින නීති එක තු වෙනව, එහෙම නැත්නම් තියන ඒවා අලුත් වෙනවා.  අද අපි කතා කරමු, අලුත් ක්‍රිකට් නීති වෙනස් උනේ කොහොමද කියලා. 1. මෙතෙක් පවති නීති ක්‍රිකට් නීති අනුව ක්‍රීඩකයෙක් විනිසුරු තීරනයකට අභියෝග කරාට පස්සෙත් , “UMPIRE’S CALL” නිසා තීරණය තමන්ට විරුද්ධව යනව නම් , එම කණ්ඩායමට REVIEW එක අහිමි වෙනව. ඒත් දැන් අලුත් නීති වලට අනුව එක ඉවත් කරල තියෙනවා ICC එකෙන්. එත් එක්කම මෙතෙක් කල් ටෙස්ට් තරග වල තිබුනු ඔවර 80කින්  පස්සෙ Review අලුත් වෙන එකත් ඉවත් වෙලා තියෙනවා. 2. මේ නීතිය නම් මීට හුගාල් කලෙකට කලින් ක්‍රියාත්මක වෙන්න තිබුනු නීතියක්. ඒ තමයි පිතිකරුවා එක වතාවක් තම සීමා ඉරේ(Crease) බැට් එක තිබ්බට පස්සෙ බැට් එක ඉස්සිල තිබිලා විකට් එක කැඩුවට අවුට් නැති එක. (Once you ground your bat in; you are safe) පහු ගිය සිම්බාබ්වෙ තරගෙයකදි චන්දිමාල් මෙ විදියෙ අවාසනාවන්ත ලෙස දැවි ගිය ඔබට මතක ඇති. 3. තවත් විශේෂ නීතියක් තමය් , හෙල්මෙට් එකෙ වැදිල රිෆ්ලෙක්ට් වෙලා එන කැට්ච් දැවි යාමක් ලෙස සැලකීම. පරන නීති වලට අනුව නම් හෙලෙම්ට් එකෙ වැදිලා එන උඩ පන්දු රැක ගත්තට ඒව දැවි යාමක් විදියට