Posts

Showing posts from November, 2017

පොලුකාරයා (අම්බටියා)

Image
2nd year 2nd semester exam එකත් දවස් දෙකකට කලින් ඉවර උනාලු ඔන්න, ඒ ගැම්මටම මානිගල කන්දත් නැගල පාලුවට ගිය බ්ලොග් පිටුවට දෙයක් ලියන්න හිතුවා යාලුවෝ; අපිට එක එක වර්ගයේ යාලුවෝ ඉන්නවා, හම්බෙනවා. අපේ බොක්කේ බයිට් එකක් වෙන "පොලුකාරයා" , එහෙම නැත්නම් Ambati යගේ රස කතා ටිකක් මතක් උන නිසා ඒවා ලියන්න හිතුනා. සමහර කතා මුට ඇත්තටම උනු ඒවා නොවුනත් , ඒවා උගේ Account එකටම කාලයත් එක්කම Register වෙලා කාටත් නොදැනීම. දවසක් අම්බටියි, උගේ යාලුවෙක් වෙන දිනීෂය් ක්ලාස් ඉවර වෙලා බස් එකේ ගෙදර යනවලු. උදේ එද්දී දෙන්නටම ටිකට් ගත්තේ දිනීෂ නිසා හවස අම්බටියගේ Turn එකලු. අම්බටියා , කොන්දට සල්ලි දීල ස්ටෑන්ඩ් එකට ටිකෙට් 2i කිව්වලු. එවෙලේ කොන්ද ඇහුවලු අම්බටිගෙන් කව්ද දෙන්න කියලා. එතකොට අම්බටියා, කොන්දට කියලා "මායි , දිනීෂයි " කියලා.................... ************ මේ කතාව අම්බටිට උනේ ගුරුකුලේ ක්ලාස් එකේ ඉන්ටෙර්වල් එකෙදිලු. මු ඉන්ටෙර්වල් එකේ ගියාලු තව කොල්ලෝ දෙන්නෙක් එක්ක කීල්ස් එකට, මොනවහරි Ice-Cream එකක් ගන්න. එතකොට කීල්ස් එක ඇතුලේ පොෂ් වගේ line එකක් තියෙන ගෑනු කෙනෙක්ගේ අතින් අම්බටිගේ කකුල