ක්රිකට් නීති වෙනස් වූ හැටි
ක්රීඩාවට දිනෙන් දින නීති එකතු වෙනව, එහෙම නැත්නම් තියන ඒවා අලුත් වෙනවා.
අද අපි කතා කරමු, අලුත් ක්රිකට් නීති වෙනස් උනේ කොහොමද කියලා.
1.
මෙතෙක් පවති නීති ක්රිකට් නීති අනුව ක්රීඩකයෙක් විනිසුරු තීරනයකට අභියෝග කරාට පස්සෙත් , “UMPIRE’S CALL” නිසා තීරණය තමන්ට විරුද්ධව යනව නම් , එම කණ්ඩායමට REVIEW එක අහිමි වෙනව.
ඒත් දැන් අලුත් නීති වලට අනුව එක ඉවත් කරල තියෙනවා ICC එකෙන්.
එත් එක්කම මෙතෙක් කල් ටෙස්ට් තරග වල තිබුනු ඔවර 80කින් පස්සෙ Review අලුත් වෙන එකත් ඉවත් වෙලා තියෙනවා.

2. මේ නීතිය නම් මීට හුගාල් කලෙකට කලින් ක්රියාත්මක වෙන්න තිබුනු නීතියක්.
ඒ තමයි පිතිකරුවා එක වතාවක් තම සීමා ඉරේ(Crease) බැට් එක තිබ්බට පස්සෙ බැට් එක ඉස්සිල තිබිලා විකට් එක කැඩුවට අවුට් නැති එක. (Once you ground your bat in; you are safe)
පහු ගිය සිම්බාබ්වෙ තරගෙයකදි චන්දිමාල් මෙ විදියෙ අවාසනාවන්ත ලෙස දැවි ගිය ඔබට මතක ඇති.

3. තවත් විශේෂ නීතියක් තමය් , හෙල්මෙට් එකෙ වැදිල රිෆ්ලෙක්ට් වෙලා එන කැට්ච් දැවි යාමක් ලෙස සැලකීම.
පරන නීති වලට අනුව නම් හෙලෙම්ට් එකෙ වැදිලා එන උඩ පන්දු රැක ගත්තට ඒව දැවි යාමක් විදියට ගත්තේ නෑ.

4. අනිත් වැදගත්ම කරුණ තමය් බැට් වල සය්ස් එක වෙනස් කරපු එක. උඩ කොටස 40mm හා , යට කොටස (ඩෙප්ත්) 67mm දක්වා ප්රමානයට බැට් වල සය්ස් එක ගෙන්න තීරණය වෙලා තියෙනවා.
5. ක්රිකට් ක්රීඩාවට පාපන්දු ක්රීඩාවේ ලක්ෂණ ද එකතු වු ආකාරයක් මේ නීතිය යටතේ දකින්න පුලුවන්.
ඒ අනුව විනිසුරුවරුන්ට , කහ කාර්ඩ් හෝ රතු කාර්ඩ් එකක් පෙන්වන්න පුලුවන්, ක්රීඩකයන් විනය නීති උල්ලන්ගංගනය කරාම.
අම්පයර් කෙනෙක්ට තර්ජනය කිරිමක් වැනි අවස්තාවකදි මේ කාර්ඩ් පත් අම්පයර් ගෙ සාකුවෙන් එලියට එන්න අවස්තාවක් නම් තියෙනව. (Level 4 Offence)

මේ විදියට අලුතින් එකතු වුනු නීති කිහිපයක්ම තියෙනව, මම මෙතන තෝර ගත්තේ මේ නීති කිහිපය අනිත් එවට වඩා වෙනස් නිසා.
අලුත් නීති වලට අනුව ඉදිරි තරග පවත්වෙන්නෙ කොහොමද කියල අපිට ඉස්සරහට බලා ගන්න පුලුවන්.
Patta ban
ReplyDeleteEla
ReplyDeleteපට්ට.අලුතෙන් එකතු වුන අනිත් නීති ටිකත් දාමු.
ReplyDeleteHa
Deleteඑල බොක්ක
DeleteEla
ReplyDeleteEla
ReplyDeletePatta
ReplyDeleteලස්සනය් බ්රෝ
ReplyDeleteSupiri.4day matches ganath blog ekak balaporoththuwen inne🤗🤗🤗
ReplyDeleteඑල තව ලියපන් ක්රිකට් ගැන
ReplyDeleteEkath boru
ReplyDeleteEla
ReplyDelete