What if Brathwaite’s Dream Was NOT Diminished?

 අද : බ්‍රැත්වයිට්ගේ සිහිනය

කාලෝස් බ්‍රැත්වයිට් බටහිර ඉන්දීය කොදෙව් සිහිනය සජීවීව තබා ගනී.




පසුබිම:

එංගලන්තයේ පැවති 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ  කණ්ඩායම් 10 ම එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළහ. මැන්චෙස්ටර් හි පැවති 29 වන තරඟයේදී නවසීලන්තය, ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිලට මුහුණ දුන්නේය. තරඟාවලියේ එම අවස්ථාව වන විට බටහිර ඉන්දීය කොදෙව් පිල තරග 1 ක් ජයගෙන 3 ක් පරාජයට පත් වී එක තරගයක් ජය පරාජයෙන් තොරව නිම කරගෙන තිබුණි. නවසීලන්තය තරග  4 ජයගෙන එක තරගයක් ජය පරාජයෙන් තොරව නිම කරගෙන තිබුණි. කණ්ඩායම් දෙකම තරග 4 ක් අතැතිව සිටි අතර  තරඟාවලිය තවමත් විවෘතව පැවතුනි.


මොහොත:

291 ක් පසුපස හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 164-7 දක්වා බිඳ වැටුණි.


කාලෝස් බ්‍රැත්වයිට් හි පැමිණේ. ඔහුගේ නම මතකද? බ්‍රැත්වයිට් සහ පසුපෙළ පිතිකරුවන්කැ නැවත තරගය උඩු යටිකුරු කරමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය අබියසට ගෙනා එන්නට උත්සහ කරන්න ලදී .


බ්‍රැත්වයිට් 48 වැනි ඕවරයේදී අඛණ්ඩව හයේ පහර 3 ක් එල්ල කළේය. බ්‍රැත්වයිට් සිය මංගල එක්දින ශතකය රැස් කළේය. බ්‍රැත්වයිට් හා කොදෙව් පිල ජයග්‍රහණය පෙනෙන මාවතක දැන්.

Brathwaite’s dream is alive. එක් කඩුල්ලක් ඉතිරිව තිබියදී බටහිර ඉන්දීය කොදෙව් පිලට පන්දු 7 කදී ලකුණු 6 ක්, බ්‍රැත්වයිට් පන්දුවට පහර දීමට සුදානම්. නිසැකවම, එය දැන් ඔවුන් දැන් ජයගත යුතුමයි.


ඇත්තටම සිදුවූ දේ:

එම 2016 විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ සිට බ්‍රැත්වයිට් සහ විචාරක ඉයන් බිෂොප්ගේ යුගලය යළිත් එකට එකතු වී තිබේ.  බ්‍රැත්වයිට් පිටිය මැද, බිෂොප්ජි විස්මීතර විචාරක කුටිය තුල. නවසිලන්තයේ ජිමි නීෂාම් ගේ කෙටි පන්දුවක්, බ්‍රැත්වයිට් ගේ දැවැන්සත පහරක්හ,  ට්‍රෙන්ට් බෝල්ට් මායිමට ආසන්නයෙ. ඔබට දැකිය හැක්කේ නිල් අහසේ බෝලය පමණි.



බෝල පහළට පැමිණේ. ගුරුත්වාකර්ෂණය සිදු වේ. බෝල්ට් එය අල්ලා ගනී. බටහිර ඉන්දීය කොදෙව් 286-10. නවසීලන්තය ජයගත්තේ ඕවරයක් ඉතිරිව තිබියදීය.


New Zealand win! The dream is diminished for Carlos Brathwaite here in Manchester!” එය බිෂොප් ගේ ශබ්දයය්. 



තරඟාවලියේ හැරවුම් ලක්ෂ්‍යය මෙයයි. නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ  ඉහලට පැමිණෙන්න.  පාකිස්තානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග තරග 3 ක් පරාජයට පත්වුවද ශුද්ධ ලකුණු අනුපාතය හේතුවෙන් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම ලැබූ අමිහිරි මතකයත් සමග අවසානයේදී 9 වන ස්ථානයට පත් විය.






කාලෝස් බ්‍රැත්වයිට්: සිහිනය හීන වී ඇත

නිකමට සිතා බලන්න:

කාලෝස් බ්‍රැට්වයිට් තව දුරටත් යාරයක් පන්දුවට පහර දීමට සමත් වූවා නම් හෝ බෝල්ට්ගේ සමබරතාවය නැති වී එය ලකුණු 5ක්ඇ බවට පත් වුවා නම් කුමක් සිදුවේද?


48.6 - නීෂම් සිට බ්‍රැට්වයිට්, සික්ස්!


Has he done it? Yes! Boult tips the ball over the boundary at long-on for six. West Indies wins.


ප්‍රතිපලය:

බටහිර ඉන්දීය කොදෙව් පිල ජයග්‍රහණය කර, ලකුණු සටහනේ ඉහලට පැමිණ අවසන් පූර්ව වටයට පිවිසෙයි. නවසීලන්තය මෙම පරාජයත්ව සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අසමත් වේ.


එය අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ය. ස්ටොක්ස් පිතිකරණය බ්‍රැත්වයිට් පන්දු යැවීමේ අවසන් ඕවරය - 2016 සිට වාසනාව ආපසු හැරවීමකි. ස්ටොක්ස් ඔහුගේ පළිගැනීමට උත්සාහ කරයි. පන්දු 6ට , ලකුණු 15 ක් අවශ්‍යයි.

පන්දු යැවීම : බ්‍රැත්වයිට් 
පහර දීම : බෙන් ස්ටොක්ස්
ඉලක්කය: පන්දු 6ට , ලකුණු 15 ක්


49.1 - SIX
49.2 - SIX. ස්ටොක්ස් අවශ්‍ය වන්නේ හයේ පහර 3 ක් එල්සල කර පළිගැනීම සම්පූර්ණ කිරීමයි.
49.3 - OUT! ස්ටොක්ස්  දැවී යනවා
49.4 - 1 Run
49.5 - 0
49.6 - Run Out


West Indies win by one run! West Indies have won by the barest of margins. By the barest of all margins.
ඒ හඩ විස්තර විචාරක කුටියේ සිටින Ian Smith  ගෙනි.


Brathwaite’s dream is realized. තරගයේ වීරයා වන්නේ කාලෝස් බ්‍රැත්වයිට් ය. ඔහු ශතවර්ෂයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ප්‍රශංසාවට ලක්විය. ස්ටොක්ස් එංගලන්ත සංචිතයෙන් ඉවත් කරනු ලැබේ. ඉයන් මෝගන් අයර්ලන්තය වෙනුවෙන් සිය වෘත්තීය ජීවිතයේ ඉතිරි කාලය ක්‍රීඩා කරයි.


ජොෆ්රා ආචර් නැවත බාබඩෝස් වෙත පැමිණේ. ඔහු බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරයට නායකත්වය දෙයි.


URL:
https://www.youtube.com/watch?v=WUODHf0IT5U&t=16s&ab_channel=ICC

Comments

  1. Best Casinos in Washington (WA) 2021 - Mapyro
    › casinos › wagering-guide › casinos › 거제 출장마사지 wagering-guide Aug 용인 출장안마 5, 2021 계룡 출장안마여주 출장마사지 Aug 5, 2021 Casinos Near Me · Hollywood Casino & Resort (WA). 파주 출장안마

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගීතයක අරුතක් 3 - වන්නි වන පෙතේ

සොඳුරිය කාලය කොතරම් නපුරුද

යමු සෙල්ල කතරගම ඔබ එන්න යනව නම්..