Is Virat Kohli an ODI legend
Is Virat Kohli an ODI legend
අද පැවති ඉන්දියා නවසීලන්ත පලමු එක්දින තරගයේදි ඉන්දියානු කන්ඩායමේ නායක විරාත් කෝලි තම එක් දින දිවියේ 31 වන ශතකය වාර්තා කරා. මෙය ඔහුගේ 200 වන එක් දින ජාත්‍යන්තර තරගයයි. තම 200 වන එක් දින ජාත්‍යන්තර තරගයෙදි ලකුණු ශතකයක් රැස් කල ලොව දෙවන ක්‍රීඩකයා බවට පත් වන්නට ද කෝලී අද සමත් උනා. ඔහුට පෙර මෙම දස්කම දක්වා තිබුණේ දකුනු අප්‍රිකාවේ AB de විලියර්ස්.
එක් දින ජාත්‍යන්තර තරග 199 ක්‍රීඩා කර පසු එක් එක් ක්‍රීඩකයන් ලබා ගත් ලකුනු සහ අනෙකුත් වාර්තා පිලිබන්ද පිලිබද අපි හැරි බැලීමක් කරමු .
තරග 199කට පසු එතෙක් මෙතෙක් ඉතිහාසයේ එක් දින තරග ක්‍රීඩා කල සියලුම ක්‍රීඩකයන් අභිබවා කෝලි පෙරමුන ගෙන සිටිනවා. එක් දින ජාත්‍යන්තර තරග වල වැඩිම ලකුනු ලබා ගත් ක්‍රීඩකයා වන සචින් තෙන්ඩුල්කාර් ද තරග 199ක් ක්‍රීඩා කල පසු ලබා ගෙන ඇත්තේ කෝලි ට වඩා අඩු ලකුනු ස0ඛ්‍යාවක්.
එක් දින ජාත්‍යන්තර තරග 199ක් අවසානයෙදී වැඩිම ලකුනු ලබා ගැනීමේ සාමන්යක් (Highest Average) රදවා ගත් ලයිස්තුවේද කෝලි ට පෙරමුන ලබී තිබෙනවා.
කෝලී 55.14 සාමන්යක් ද, The Finisher යන අනුවර්ත නාමයෙන් හදුන්වන සුපිරි කැන්ගරුමැද පෙල පිතිකරු මයිකල් බෙවන් 54.80 ක සාමන්යක් ද, පිලිවෙලින් 53.92 ක සාමන්යක් හා 50.96ක සාමන්යක් රදවා ගත් ඩ්විලර්ස්
හා දෝනි මීලග ස්ථාන වල පසුවෙනවා.
එක් දින ජාත්‍යන්තර තරග 199ක් අවසානයෙදී වැඩිම ශතක ලබා ගත් ලැයිස්තුවේද කෝලි ට මුල් තැන හිමි වී තිබෙනවා.
දැනට කෝලි ට තර්ජනයක් විය හැකි එකම පිතිකරුවා වන දකුණු අප්‍රිකාවේ හශීම් අම්ලා එක් දින ජාත්‍යන්තර තරග 156ක් අවසානයෙදි ශතක 26ක් ලබා ගෙන සිටිනවා.
එක් දින ජාත්‍යන්තර තරග 199ක් අවසානයෙදී Best Strike Rates ලැයිස්තුවේ කෝලි ට හිමි වන්නේ 7 වන ස්ථානයයි.
ශතකයක් වාර්තා කිරීමට යන ඉනිම් ගණනට අදාල ලැයිස්තුවේ කෝලි දෙවනි වන්නේ දකුනු අප්‍රිකාවේ හශීම් අම්ලා ට පමනයි.
ආසන්න වශයෙන් කෝලි සෑම එක්දින තරග 7ක ට වරක් ශතකයක් වාර්තා කරනවා.මෙම ලැයිස්තුවේ මුල් 6 දෙනා ගෙන් තිදෙනෙක්ම දකුනු අප්‍රිකානුවන් වීම විශේශත්වයක්.
එක්දින තරග වල දෙවන ඉනිමේ වැඩිම ශතක වාර්තා කල ලැයිස්තුවේ ද කෝලි ට මුල් තැන ලැබි තිබෙනවා. The Chaser යන අනුවර්ත නාමයෙන් කෝලිව හදුන්වනු ලබන්නේත් අන්න ඒ නිසයි.
ශ්‍රි ල0කාවේ තිලකරත්න දිල්ශාන් හා සනත් ජයසුරිය ද මෙම ලැයිස්තුවේ තුන සහ හතර ස්ථාන වල රැදී සිටිනවා .
නායකයෙකු වශයෙන් ක්‍රීඩා කල තරග වල වැඩිම සාමන්යක් රදවා ගැනීමට ද කෝලි ට හකියාව ලැබී තිබෙනවා.
ස්ටිවන්
ස්මිත්, කේන් විලියම්සන්, දොනී සහ ඩිවියර්ස් අභිබවමින් කෝලී පෙරමුණට පත්ව තිබෙනවා.
විරාත්
කෝලි වර්තමානයේ ලකුනු රැස් කරා ආකාරයට ඔහු කෙදිනක හෝ සචින් ගේ
වාර්තා සියල්ලම තමන්ගේ කර ගන්නා බව
නම් පැහදිලිව පෙනෙන්නට තිබෙනවා.
නමුත් සචින්, ඔහු ලබා ගත් ලකුනු වාර්තා කලේ ක්‍රිකට් ඉතිහාසයේ හොදම පන්දු යවන්නන් වන Glenn McGrath, Wasim Akram, Waqar Younis, Shaoib Akthar, Murali ,Chaminda Vaas , Sahane Warne, Brett Lee, Shaun Pollock, හා Alan Donald එරෙහිවව වීම ද අමතක නොකල යුතුයි. වර්තමාන ක්‍රිකට් වලට සාපේක්ශව එකල ක්‍රිකට් ක්‍රීඩා යුගය පන්දු යවන්නන්ගේ ආදිපත්‍ය පැතිරී තිබුණු යුගයක් බවට ද අමතක නොකල යුතු කාරණයක්.
විරාත් කෝලී LEGEND OR NOT
You Decide
2017.10.22
08.53PM
This comment has been removed by the author.
ReplyDeleteදැනුවත් උනා
ReplyDeleteMaru broo
ReplyDeleteබොභොම ස්තූති
Deletepatta eka nm
ReplyDeleteබොභොම ස්තූති
DeleteVirat is a mystery
ReplyDeleteand misery for bowlers like Malinga
DeleteSuper mcn. keep it up!
ReplyDeleteබොභොම ස්තූති
DeleteMeka maru.. Good work bro
ReplyDeleteබොභොම ස්තූති
Deletepatta bn
ReplyDeletepatta bn
ReplyDeleteබොභොම ස්තූති ජොන්ටි
Deletesuperb
ReplyDeleteබොභොම ස්තූති බොජා
DeleteMekath borune?
ReplyDeleteඔව්
DeleteNiyamai mcn mekanam. patta
ReplyDeleteබොභොම ස්තූති
DeleteMaru
ReplyDeleteබොභොම ස්තූති
Deleteහොඳයි පුතා 😇👌
ReplyDeleteබොභොම ස්තූති
DeleteVK a legend already
ReplyDeleteGood work bro
ReplyDeleteGod of cricket
ReplyDeletethada
ReplyDeletewena wada nadda umbata
ReplyDeleteTops! Keep up the good work
ReplyDelete